“තොණ්ඩමනගේ මෘත ශරීරය විකුණා කෑ පිරිස්, අනිල් ජාසිංහ මහතාටත් තර්ජනය කරයි. මළගෙදරින් අළුත් කොරෝනා පොකුරක් මතු වුවහොත් නඩු දමනවා.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ සංගමය.

0
3191
- Advertisement -

තොණ්මන් මහතා මිය ගිය දිනයේ පටන්ම, රට තුළ ක්‍රියාත්මකව පවතින නිරෝදායන නීතිය උල්ලංඝණය කරමින් පවතින බවත්, මෙම මළගම හේතුවෙන් අළුත් කොරෝනා පොකුරක් මතුවුවහොත්, මෙම විසූක දස්සන සදහා අනුග්‍රහය ලබා දුන් සියළු දෙනාට එරෙහිව නීතිය හමුවට යන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඊට අමතරව. තොණ්ඩමන් මහතාගේ අවමගුල සංවිධානය කළ පිරිස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, අනිල් ජාසිංහ මහතාට තර්ජනය කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවද ඔවුන් පවසයි.

මේ සියළු කරුණු සදහන් කරමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 10 =