තේරීම්කාරක සභාව ජනාධිපතිට දින දෙයි..!

0
525
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණෙන ලෙසට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇරියුම් කර තිබේ.

ඒ සඳහා අගෝස්තු මාසයේ 20, 21 හෝ 22 යන දින තුනෙන් පහසු දිනයක් තෝරා ගැනීමේ අවස්ථාව කමිටුව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 10 =