තෙල් මිල අඩු වීම; අද නොවේ හෙට..!

0
454
- Advertisement -

ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ලාංකීය ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡුා කිරීමට නියමිතව තිබුණි. එසේ නමුත්, ඊයේ දිනයේ දී එම කැබිනට් හමුව පවත්වා නැති බව වර්තා වේ.

බොහෝ විට අද හෝ හෙට අදාල කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නියමිත බවද පැවසේ.

තෙල් මිල අඩු වීම සම්බන්ධයෙන් රජය සලකා බලන බව කීවද, මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =