තෙන්ඩුල්කාර් සුවය ලබා රෝහලෙන් පිටව යයි.

0
256
- Advertisement -

තෙන්ඩුල්කාර් සුවය ලබා රෝහලෙන් පිටව යයි.


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතකර සිටි සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, ඊයේ දිනයේ දී සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මාර්තු විසිහත්වන දා ඔහු ආසාදිතයෙකු බව තහවුරු වූ අතර, පසුව ප‍්‍රතිකාර සදහා මුම්බායි රෝහලට ඇතුළත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =