තුනෙන් දෙකක් ලැබුණොත්, 19 වන සංශෝධනය ඉවත් කරනවා.

0
447
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ඉන්දීය සංචාරය අතර තුරේ, ”ද හින්දු” පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡුාවක දී, පසුගිය රජය විසින් ගෙන එන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක එකක් බවත්, තමන්ට තුනෙන් දෙකක බලයක් ලැබුනෝතින්, 19 වන සංශෝධනය ඉවත් කරන බවත් පවසා තිබේ.

වාර්ගිය අර්බුදයට පිළියමක් ලෙස ගෙන එන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද මාධ්‍යවේදිනිය ජනාධිපතිවරයාගෙන් විමසා සටියේ ය. එහිදී, 13 වන සංශෝධනයට අයත්, පලාත් සභා සදහා පොලිස් බලතල ලබා දීම වැනි කරුණු හැරුණු කොට, 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අයත් අනෙකුත් කොටස් කි‍්‍රයාත්මක කරන බවද ජනාධිපතිවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − twelve =