තුන් මසක් වයසැති බිළිදියක ඇතුළුව තවත් කොරෝනා මරණ 26 ක් වාර්තා වේ.

0
547
- Advertisement -

තුන් මසක් වයසැති බිළිදියක ඇතුළුව තවත් කොරෝනා මරණ 26 ක් වාර්තා වේ.

කොරෝනා ආසාදනය වීමෙන් සිදු වූ මරණ 26ක් පිළිබදව රජය නිළ වශයෙන් දැනුම් දී තිබේ.
එම මරණ විසිහයට මාස තුනක් වයසැති බිළිදියකගේ මරණයක්ද ඇතුළත්ව තිබේ.

අද වාර්තා වූ මරණ 26 ත් සමග මෙතෙක් මෙරටින් වාර්තා වී තිබෙන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 827 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 17 =