තුන්වන එක්දින තරගයේ ජය ශ‍්‍රී ලංකාවට.

0
321
- Advertisement -

තුන්වන එක්දින තරගයේ ජය ශ‍්‍රී ලංකාවට.


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වන එක්දින තරගය ජය ගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායමට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47 අවසානයේ දී සියළු දෙනා දැවී ලකුණු 226 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 කදී කඩුළු 7 ක් දැවී එම ඉලක්කය හඹා යාමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 1 =