“තිසරට සහ මට එරෙහිව ක්‍රීඩාපිටියේ දී වර්ගවාදය ක්‍රියාත්මක උනා.” ඩැරන් සමී චෝදනා කරයි.

0
1018
- Advertisement -
Share

“තිසරට සහ මට එරෙහිව ක්‍රීඩාපිටියේ දී වර්ගවාදය ක්‍රියාත්මක උනා.” ඩැරන් සමී චෝදනා කරයි.

ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහිව, වර්ගවාදය පිටු දකින බොහෝ මිනිසුන් සිය විරෝධය පළ කරති.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීකඩ ඩැරන් සමී, තමන්ටත්, තිසර පෙරේරාටත් එරෙහිව, ක්‍රීඩාපිටියේ දී වර්ගවාදය දියත් වූ ආකාරය පිළිබදව සිහිපත් කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතරයේ දී, ඇතැම් ක්‍රීඩකයන් ඔවුන්ට කල්ලන් ලෙස අවමං කර ඇති බව සිහි කරමින්.

නමුත් අදාල මොහොතේ දී, ඔවුන් තමන්ටත් තිසරටත් කර ඇත්තේ අවමං කිරීමක් යැයි තමන්ට නොතේරුණු බවද ඩැරන් සමී පවසයි.

ලොව පුරා පැතිරී යන වර්ගවාදයට එරෙහිව හඩ නගන ලෙසද, ඩැරන් සමී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 3 =