තිලංග; හරීන් පස්සේ පන්නයි…!

0
505
- Advertisement -

මේ මොහොත වන විට ලංකාවේ කි‍්‍රකට් ඇත්තේ බරපතල අර්බුදයක බව කවුරුත් දනිති. කි‍්‍රකට් ගොඩ ගැනීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා බරපතල කටයුත්තකට අත ගසා තිබේ. ඔහු, කි‍්‍රකට් ව්‍යවස්ථාව වෙනස් කරන්නට උත්සාහ කරයි. පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ද මීට පෙර පවසා ඇත. මෙම ව්‍යවස්ථාව අනුව කි‍්‍රකට් නිළවරණයක දී ජය ගැනීමේ හැකියාව ඇත්තේ යහමින් මුදල් වීසි කළ හැකි පාර්ශ්වයට පමණි. ව්‍යවස්ථාව වෙනස් කරමින්, ක‍්‍රීඩා සංගම් මුදලට ගෙන කි‍්‍රකට් නිළවරණයෙන් දිනීමට ඇති අවස්ථාව වැළැක්වීමට හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා දරණ උත්සාහයෙන් රිදී ඇති තිලංග පාර්ශ්වය, හරීන් ඇමතිවරයාට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 6 =