තායි සොල්දාදුවා 20 දෙනෙකු මරා දමයි.

0
934
- Advertisement -

තායිලන්තයේ සොල්දාදුවෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. මිය ගිය පිරිසට අමතරව තවත් විශාල ප‍්‍රමාණයක් තුවාල ලබා සිටින බව පැවසේ.

අදාල සොල්දාදුවා ගිනි අවිය සහ උණ්ඩ ලබා ගෙන ඇත්තේ ඔහුගේ ඉහළ නිළධාරියා ඝාතනය කිරීමෙනි. මියගිය පිරිසෙන් බහුතරය සාමාන්‍ය සිවිල් වැසියන් ය. සොල්දාදුවා විසින් මෙවැන්නක් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න තවමත් පැහැදිලි නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 5 =