තායිවාන ජනාධිපතිනිය ඇමරිකාව බලා පිටත්ව යයි

0
467
- Advertisement -
Share

තායිවාන ජනාධිපතිනී තායි ඉන්ග් වෙන් ඊයේ (11) ඇමරිකාව බලා පිටත්ව තිබේ. මෙහි අරමුන වී ඇත්තේ දෙරට අතර ඇමරිකන් ඩොලර් බිලියන 2.2 ක් වටිනා ආයුධ හා යුද්ධෝපකරන ගනුදෙනුව අවසන් කිරීමයි.
මෙම දෙරටේ ගණුදෙනුව සම්බන්දයෙන් චීනය සිය දැඩි විරෝදය මේ වන විටත් පලකර ඇති අතර ,ඇමරිකා සංචාරයට පෙර තායිවාන් ජනපතිනී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කලේ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයට චීනයෙන් අනතුරක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 6 =