තාජුඩීන් ඝාතනය, අනුර සේනානායකට අධිචෝදනා

0
217
- Advertisement -


රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාල සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින, හිටපු, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අනුර සේනානායක මහතාට, අද, කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දී තිබේ. හැව්ලොක් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ, වසීම් තාජුඞීන් නම් තරුණ ක‍්‍රීඩකයා, 2012 මැයි මාසයේ 17 වනදා කිරුළපන ප‍්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව මිය ගොස් සිටි බවට පොලීසිය වාර්තා කර තිබුනද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාල සිදුවීම ඝාතනයක් බව තහවුරු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 8 =