තව්හීත් ජමාත් තහනම් කිරිමට ජනපතිගෙන් නියෝගයක්

0
513
- Advertisement -
Share

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලටු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි නම් සංවිධාන දෙක මෙරට තුල තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නි‍යොගයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ පවසනවා.

මෙම සංවිධාන වල සියළු නිශ්චල හා චංචල දේපළ සියල්ලක්ම තහනම් කර ඇති අතර. මෙරට ක්‍රියාත්මක සෙසු අන්තවාදි කණ්ඩායම් වල ක්‍රියාකාරකම් හදිසි අවස්ථා යටතේ තහනම් කිරිමට නිය මිත බවත් ජනාධිපති මාධ්‍ය අංශ පවසනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 9 =