තවත් රැදවියන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.

0
125
- Advertisement -
Share
8 / 100

තවත් රැදවියන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතලයි.


මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැදවියන් අතරෙන් සිවු දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

බරපතල තත්ත්වයේ පසුවන රැදවියන් සිව් දෙනා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව පැවසේ.

මහර බන්ධනාගාර ගැටුවෙන් රැුදවියන් අට දෙනෙකු මිය ගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 71 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 7 =