තවත් මාධ්‍යවේදිනියක් සියදිවි නසා ගනී.

0
4514
- Advertisement -
Share

තවත් මාධ්‍යවේදිනියක් සියදිවි නසා ගනී.

තිලිණි පවිත්‍රා නම්, තරුණ මාධ්‍යවේදිනිය, සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

තිලින පවිත්‍රා, ප්‍රාදේශීය පුවත්පතකට සම්බන්ධ මාධ්‍යවේදිනියකි.

දින කිහිපයක් රෝහල්ගතව සිට ඇති ඇයඊයේ දිනයේ දී මියගොස් තිබේ. පෞද්ගලික හේතුවක් මත ඇය සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =