තවත් මරණ 61 ක් සහ ආසාදිතයන් 2,150 ක් වාර්තා වේ.

0
139
- Advertisement -

තවත් මරණ 61 ක් සහ
ආසාදිතයන් 2,150 ක් වාර්තා වේ.

කොරෝනා ආසාදනයෙන් ඊයේ දිනයේ දී මරණ 61 ක් සිදුව ඇති බව රජය නිළ වශයෙන් දැනුම් දෙයි.

එම මරණ 61 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,441 දක්වා ඉහළ යයි.

එමෙන්ම අද දිනයේ දී අළුතින් ආසාදිතයන් 2,150 දෙනෙකු හදුනාගෙන ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + twelve =