තවත් මරණ 04ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ යයි.

0
246
- Advertisement -

තවත් මරණ 04ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබදව රජය අද දිනයේ දී නිළ වශයෙන් වාර්තා කර සිටියි.

එම මරණ හතරත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − three =