තවත් මරණ හතරක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 199 යි.

0
389
- Advertisement -

තවත් මරණ හතරක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 199 යි.


කොරෝනා ආසාදනයෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබදව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දෙයි. ඒ අනුව, මෙතෙක් මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 5 =