තවත් මරණ හතරක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යයි.

0
222
- Advertisement -

තවත් මරණ හතරක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 04 ක් පිළිබදව රජය අද දිනයේ දී නිළ වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණ හතරත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − ten =