තවත් මරණ තුනක් වාර්තා වේ. කොරෝනා ආසාදනයෙන් මියගිය මුළු ගණන 247 කි.

0
186
- Advertisement -

තවත් මරණ තුනක් වාර්තා වේ.
කොරෝනා ආසාදනයෙන් මියගිය මුළු ගණන 247 කි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ තුනක් පිළිබදව රජය දැනුම් දී සිටියි. ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තාවන, කොරෝනා ආසාදනයෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 247 දක්වා ඉහළ යයි.