තවත් බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට.

0
792
- Advertisement -

ද නේෂන් පුවත්පත් හිටපු නියෝජ්‍ය කර්තෘ, කීත් නොයාර්, 2008 වසරේ මැයි මාසයේ දී පැහැර ගෙන යෑම සහ ඔහුට වධ හිංසා පැමිණවීම යන සිදුවීමට අදාලව, නීතිපති උපදෙස් මත, යුද හමුදා බුද්ධි අංශ නිළධාරියෙකු වූ, චාමික සුමිත් කුමාර යන අය අත් අඩංගුවට ගෙන තිබේ.