තවත් ප‍්‍රහාරයක් එල්ල විය හැකිය. ඇමරිකාව අනතුරු අගවයි.

0
603
- Advertisement -
Share

අද අපේ‍්‍රල් 26 වෙනිදා හෝ 27 වෙනිදා හෝ 28 වෙනිදා නැවත මෙරට ආගමික ස්ථානවලට ප‍්‍රහාර එල්ල විය හැකි බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. ශ‍්‍රී ලංකා රජයේ බලධාරීන් උපුටා දක්වමින් ඇමරිකානු තානාපති කාර්ය්‍යාලය ට්විටර් පණිවිඩයක් ඔස්සේ මේ බව කියා සිටියි.

Sri Lankan authorities are reporting that additional attacks may occur targeting places of worship. Avoid these areas over the weekend, starting tomorrow, April 26th through Sunday, April 28th. Continue to remain vigilant and avoid large crowds.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + four =