මීට සුළු මොහොතකට පෙර, දෙහිවල සත්වෝද්‍යානය අසල ළැගුම්හලක තවත් පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වේ. එම පිපිරුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අද උදෑසන සිට සිදු වූ පිපිරීම් මාලාවෙන් පුද්ගලයන් 180 කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
තවත් පිපිරීමක්.
0
559