තවත් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලංකාවේ.

0
836
- Advertisement -
Share

තුර්කිය තුළ කි‍්‍රයාත්මක වන ෆේටෝ නම් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෙක් පනස් දෙනෙකු ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තුර්කි තානාපති කාර්යාලය විසින් මීට වසර දෙකකට පෙර ශ‍්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබේ. තුර්කි තානාපති කාර්ය්‍යාලය විසින් මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම පිළිබදව සිව් වතාවක් ශ‍්‍රී ලංකා රජය දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =