තවත් කොරෝනා මරණ 2 ක් වාර්තා වේ.
මෙරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද දිනයේ වාර්තා වූ මරණ දෙකක් සමගිනි.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකු සහ 81 හැවිරිදි පුද්ගලයෙකි.