තවත් කොරෝනා මරණ 2 ක් මෙරටින් වාර්තා වේ. එක් අයෙකු අවුරුදු 19 ක තරුණයෙක්.

0
389
- Advertisement -
Share
5 / 100

තවත් කොරෝනා මරණ 2 ක් මෙරටින් වාර්තා වේ.
එක් අයෙකු අවුරුදු 19 ක තරුණයෙක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඔවුන් මියගොස් තිබේ.
ඔවුන් දෙදෙනා ම කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් ය.

එක් අයෙකු වයස අවුරුදු 75 ක මහළු පුද්ගලයෙක් වන අතර, අනෙක් තැනැත්තා 19 හැවිරිදි තරුණයෙකි. මේ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 6 =