තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 137 යි.
අද දිනයේ කොරෝනා මරණ හතක් සිදුව ඇති බව වාර්තා වේ. එම මරණ සංඛ්‍යාවද සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ යයි.