තවත් කොරෝනා මරණ 04 ක්.
මුළු මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට.
අද දිනයේ දී තවත් කොරෝනා මරණ හතරක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළ යයි.