තවත් කොරෝනා මරණ 04 ක්. මරණ තුනක් ම නිවසේ දී සිදු වූ මරණ බව පැවසේ.

0
150
- Advertisement -
Share
10 / 100

තවත් කොරෝනා මරණ 04 ක්.
මරණ තුනක් ම නිවසේ දී සිදු වූ මරණ බව පැවසේ.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මරණ හතරෙන් – මරණ තුනක්ම නිවසේ දී සිදු වූ මරණ යි.

අද දිනයේ වාර්තා වූ මෙම මරණ හතරත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =