තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ යයි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වු තවත් මරණ දෙකක් පිළිබදව රජය නිළ වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙතක් මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ යයි.
