තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ යයි.

0
293
- Advertisement -

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදු වූ තවත් මරණ දෙකක් පිළිබදව, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිළ වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණ දෙකත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + six =