තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වේ.
මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 69 ක්.
තවත් කොරෝනා මරණ තුනක් අද දිනයේ දී වාර්තා වී තිබේ. අද දිනයේ වාර්තා වූ මරණ අතරින් දෙකක්, රෝහල් ගත කිරීමට පෙර නිවසේදී සිදුව ඇති මරණ බව පැවසේ.
අද වාර්තා වූ මරණ තුනත් සමග, මෙරටින් වාර්තා වන මුළු කෙරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යයි.
