තවත් කොරෝනා මරණයක් වාර්තා වේ.
නිවසේ සිටිය දී සිදු වූ මරණයකි.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළට.
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදු වූ තවත් පුද්ගල මරණයක් පිළිබදව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
මියගොස් ඇත්තේ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි.
ඇය මියගොස් ඇත්තේ නිවසේ සිටිය දී ය.
