තවත් කොරෝනා මරණයක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට.

0
174
- Advertisement -

තවත් කොරෝනා මරණයක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට.


අද දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණයක් පිළිබදව වාර්තා වේ.

මියගොස් ඇත්තේ අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

අද වාර්තා වූ එම මරණයත් සමග මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ යයි.