තවත් කොරෝනා මරණයක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 147.

0
279
- Advertisement -

තවත් කොරෝනා මරණයක් වාර්තා වේ.
දැන් මුළු මරණ සංඛ්‍යාව 147.


ඊයේ දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ, කොළඹ 13 පදිංචි වයස අවුරුදු 82 කාන්තාවකි.

මුල්ලෙරියාව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් තිබේ.

මෙම මරණයත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 2 =