තවත් කොරෝනා මරණයක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යයි.

0
82
- Advertisement -
Share
10 / 100

තවත් කොරෝනා මරණයක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණයක් පිළිබදව අද දිනයේ වාර්තා වේ.

මියගොස් ඇත්තේ, අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මරණයත් සමග, මෙතෙක් මෙරට සිදු වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =