තවත් කොරෝනා මරණයක් වාර්තා වේ.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ යයි.
මෙරට හැත්තෑ හතරවන කොරෝනා මරණය ද සිදුව ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.