තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි. මිය ගිය මුළු ගණන 154 යි.

0
240
- Advertisement -

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි. මිය ගිය මුළු ගණන 154 යි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ දෙකක් සිදුව ඇති බව වාර්තා වේ. එම මරණ දෙකත් සමග, මෙතෙක් මෙරට තුළ මිය ගිය මුළු කොරෝනා ආසාදිතයන් ගණන 154 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =