තවත් ආසාදිතයෙකු මිය යයි.

0
3382
- Advertisement -
Share

කොරෝනා ආසාදිත බව තහවුරු වූ රෝගියෙකු ගෙවුණු පැය විසි හතර තුළ මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

අවසන් වරට මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් තිබෙන බව, අද දිනයේ නිකුත් කර තිබෙන වාර්තාවේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =