තවත් ආසාදිතයන් 90ක් හදුනා ගනී.

0
644
- Advertisement -

තවත් ආසාදිතයන් 90ක් හදුනා ගනී.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 90 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකු සහ ඔවුන් ඇසුරු කළ 14 දෙනෙකු මෙම නව ආසාදිතයන් පිරිසට අයත් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + four =