තවත් ආසාදිතයන් 61 ක්.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 යි.
අද දිනයේ දී තවත් ආසාදිතයන් 61 දෙනෙකු හදුනා ගැනීමත් සමග, මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1850 දක්වා ඉහළ ගොස් තිබේ.