තවත් ආසාදිතයන් 49 ක් හදුනා ගැනේ.
තවත් කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම ආසාදිතයන් 49 දෙනාගෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වූවන් වන අතර, අනෙක් 36 දෙනා ආශ්‍රිතයන් ය.
ඒ අනුව, දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්රිත පොකුරෙන් හමු වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1770 දක්වා ඉහළ ගොස් තිබේ.