තවත් ආසාදිතයන් 42 ක්.
බ්‍රැන්ඩික්ස් පොකුර 2000 සීමාව ඉක්මවා යයි.
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හා සම්බන්ධ තවත් ආසාදිතයන් 42 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුම එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් තිබේ.