තවත් ආසාදිතයන් 113 ක්. මිනුවන්ගොඩ මුළු පොකුර 1721 ක්.

0
358
- Advertisement -

තවත් ආසාදිතයන් 113 ක්.
මිනුවන්ගොඩ මුළු පොකුර 1721 ක්.


මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 113 දෙනෙකු එකතු වී තිබේ.

මේ අනුව එම පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1721 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + fifteen =