තවත් ආසාදිතයන් 10 ක්.
ඇගළුම්කම්හල් කොරෝනා පොකුර
1044 දක්වා ඉහළට.
අද දිනයේ දී තවත් ආසාදිතයන් 10 දෙනෙකු අළුතින් හදුනා ගැනීමත් සමග, දිවුලපිටිය ඇගලුම් කම්හල ආශ්රිත කොරෝනා පොකුර 1044 දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිල වශයෙන් දැනුම් දේ.