තවත් ආසාදිතයන් හත් දෙනෙක්..! මෙරටින් හමු වූ ආසාදිතයන් ගණන 129 දක්වා ඉහළට.

0
801
- Advertisement -

අද සවස 3.20 වන විට, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ. මේ අනුව, මෙරටින් හමු වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ මුළු ගණන 129 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 4 =