තවත් ආසාදිතයන් දෙදෙනෙක් මෙරටින් හමු වේ. මුළු ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට.

0
636
- Advertisement -

අද රාත‍්‍රී නමය පසු වී, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු මෙරටින් හමු වී තිබේ.

ඒ අනුව, දැනට වාර්තා වී ඇති මුුළු රෝගීන් ගණන 106 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 12 =