තවත් අදුන් දිවියෙක් මද්දකට හසු වී අද දිනේ මිය යයි.

0
235
- Advertisement -
Share

තවත් අදුන් දිවියෙක් මද්දකට හසු වී අද දිනේ මිය යයි.

කිසිවෙකු විසින් ඇටවූ මද්දකට අසු වී, අද උදෑසනේ දී තවත් අදුන් දිවියෙකු මියගොස් තිබේ. නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

මද්දට හසු වීම නිසා සිදු වූ දැඩි තුවාල හේතුවෙන් මෙම අදුන් දිවියා මියගොස් ඇති බව වනජීවී නිළධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 6 =