තඹ කම්හලේ නම දෙනාට ඇප දුන්නේ කවුද..?

0
654
- Advertisement -

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සදහා බෝම්බ සෑදීමට සම්බන්ධ බවට සැකපිට අත් අත් අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයන්ට ඇප ලබා දීමට අදාල පොලිස් නිළධාරීන් එකඟ වූවේ කවර කරුණු මත පදනම්වද කියා සොයා බැලීමට අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.