තමන්ටම සාප කරගත් විජේසූරිය

0
817
- Advertisement -

සිරිසේන මහතා ජනපති කරලීමටත් වික්‍රමසිංහ මහතා යහපාලන බලාපොරොත්තු බිද දැමීමේ වරදටත් අපට සාප වේවායි මහාචාර්‍ය සරත් විජේසූරිය මහතා මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 77 වන ජන්ම දිනයේදී තමාට සාප කරගත්තේ බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පවති උත්සවයකදීය.
ගුවන්‍ යානා පුරවාගෙන මහජන මුදල් නාස්තිකරමින් රට සවාරි ගසන බව ට අප මහින්ද රාජපක්ශ මහතාට චෝදනා කලා. එහෙත් අද වනවිට සිරිසේන මහතා හම වැඩකින්ම රාජපක්ශ මහතා ව පරාද කර ඇති බව ඔප්පු කර හමාර බවද ඔහු පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අදිකරනයේ ස්වාදීනත්වයට බලපෑම් කල නිසා ව්‍ය්වස්තා සභා වක අවශ්‍ය තාව මතු උනා.සිරිසේන මහතා තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් පත් කර ගැනිමට නොහකි වූ නිසා ව්‍යවස්තා සභාව අවජාතක දරුවෙක් ලෙස ප්‍රකාශ කල සිටි බව ද ඔහු කියා සිටියේය.